කොරෝනා වසංගතය හා වර්තමාන ආර්ථික හා සමාජීය ප්රශ්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.මා හමුවීමට නිවසට පැමිණීම පිළිබඳව මා එතුමාට ස්තුතිවන්ත වෙමි.I met Swiss Ambassador Dominik Furgler yesterday (15) at my residence and we discussed the COVID-19 situation, present socio-economic issues in Sri Lanka. I am grateful that he made a visit to my residence to speak with me.
ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා ඊයේ මාගේ නිවසේ දී හමුවිය.
- by admin