දේශපාලන අධිකාරිය , නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් , අලව්ව වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එකට අත්වැල් බැදගනී. කඩිනමින් වැඩ ආරම්භ කිරීමට තීරණය කරන ලදී …….
අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරැ අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් – සියක් නගර – වැඩසටහන යටතේ අලව්ව නගරයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට,
- by admin