බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ පිහිටුවා ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්ට රාත්‍රී ආහාර වේලක් දීමට අද දිනයේදීත් නොකඩවා මට හැකියාව ලැබුණා. පරිසර හිතකාමී දිරාපත් වන ලන්ච් ෂීට් වලින් ආවරණය කළ, පිරිසිදු ආහාර ජනතාවට ලබා දෙමින් ඔවුන්ට ආදර්ශයක් වීමට හැකිවීම පිළිබඳ පරිසර අමාත්‍යතුමන් ලෙස මා සතුටු වෙනවා. එමෙන්ම ඉදිරියටත් හැකි උපරිමයෙන් ඔවුන් වෙනුවෙන් ශක්තියක් වීමට මා බලාපොරොත්තු වෙනවා.
- by admin