මහින්ද අමරවීර පදනම මගින් තංගල්ල නගර සභා බලප්‍රදේශයේ මැදකැටිය සහ දංකැටිය ග්‍රාම නිලධාරී වසම්වල සිටින අඩු පෝෂණය සහිත ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු ලබා දීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් අද (සැප්තැම්බර් 18) දින මැදකැටිය ප්‍රජා ශාලාව අසලදී සිදුවිය.