ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරයට සමගාමීව දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක කීර්ති ශ්‍රී විජේතුංග මැතිතුමා විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනට නියෝජ්‍ය කතානායක ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *