මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වයත් විශේෂයෙන්ම සැප්තැම්බර් 2වෙනි දිනට යෙදෙන පක්ෂයේ 70 වෙනි සම්මේලනයත් පිළිබඳව සාකච්ඡා කළ අතර ලේ බැංකුව සඳහා දැඩිලෙස ලේ හිඟයක් පවතින බැවින් එයට යෝජනාවක් ලෙස ආසන 160 කින් ලේ පයින්ට් 10,000 ක් ලබා දීම අද(අගෝස්තු 20) දින සිට සැප්තැම්බර් 10 වෙනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.