මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් විසින්ද , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යෝජනා එහි ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් සහ පොදුජන එක්සත‍් පෙරමුණේ යෝජනා එහි ලේකම් ලසන්ත අලගියවන්න මැතිතුමන් විසින් ද එම කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත භාර බාරදෙන ලදී.
- by admin