පරිසර අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශයට අදාල ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, GSMB තාක්ෂණික සේවා පුද්ගලික සමාගම යන ආයතන වල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම අද (අගෝස්තු 10) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *