ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණ සැමරුම අද (24) පෙ.ව. 9.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් හා අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් බොරැල්ල දේවි බාලිකා විදුහල අසල ඇති ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *