අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ග්‍රාමීය මාර්ග කි.මී ලක්ෂයේ ව්‍යාපෘතිය යටතේවසන්ත වික්‍රමආරච්චි මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි අඟුරුමැලපිටිය මාර්ගය රුපියල් මිලියන 9.86 ක මුදලක් වැයකර කාපට් අතුරා සංවර්ධන කර විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.මෙම අවස්ථාව සඳහා හිටපු පලාත් සභා මන්ත්‍රී ප්‍රදීප් පෙරේරා මැතිතුමා, මහර හිටපු ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත වන්නිඅරාච්චි මැතිතුමා, මාගේ සම්බන්ධීකරන ලේකම්වරුන් වන මලිත සන්ජය, ප්‍රේමසිරි කුමාරසිංහ, රත්නසිරි මංචනායක , වසන්ත වික්‍රමාආරච්චි, ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් නලීන් ඇතුලු මහත්වරුන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුලු මල්වතුහිරිපිටිය කොට්ඨාශයේ ප්‍රදේශවාසීන් සහභාගී විය.
වසන්ත වික්‍රමආරච්චි මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි අඟුරුමැලපිටිය මාර්ගය රුපියල් මිලියන 9.86 ක මුදලක් වැයකර කාපට් අතුරා සංවර්ධන කර විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.
- by admin