බතික්,අත් යන්ත්‍ර,රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අධීක්ෂණය හා එහි ප්‍රවර්ධන කටයුතු සදහා වයඹ පළාත් සම්බන්ධීකාරක ලෙස අභිනවයෙන් පත් වූ කාමන් සංජීව විජයරත්න මහතාට උණුසුම් සුබ පැතුම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *