සිය දෑතේ සවියෙන් දෛනික කුළියක් මත ජීවිකාව ගෙනයමින් සිටි ආදරණීය ජනතාව පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් දැඩි සේ අසරණ තත්ත්වයට පත්ව ඇත.”දයාබර හයියක්” අපි හැකි අයුරින් ඔවුනට උපකාර කරන්නේ මහා සංඝරත්නයේද නිරන්තර ආශිර්වාදය මධ්‍යයේය. හෙට්ටිපොළ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනතලව අක්කර 20 ගම්මානයේ පවුල් 150ක් සදහා ද ,කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් නිරෝධානය වන කොස්දෙණිය,පඩුවස්නුවර,බමුණුමුල්ල,තිස්සව,දෙමටව,මදුල්ල,රඹෑව යන ප්‍රදේශ වල පවුල් 50ක පමණ ප්‍රමාණයකට ද 2021.06.24 වන දින වියළි ආහාර බෙදා දීම සිදු කෙරිණි.
හෙට්ටිපොළ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනතලව අක්කර 20 ගම්මානයේ පවුල් 150ක් සදහා ද ,කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් නිරෝධානය වන කොස්දෙණිය,පඩුවස්නුවර,බමුණුමුල්ල,තිස්සව,දෙමටව,මදුල්ල,රඹෑව යන ප්‍රදේශ වල පවුල් 50ක පමණ ප්‍රමාණයකට ද 2021.06.24 වන දින වියළි ආහාර බෙදා දීම සිදු කෙරිණි.
- by admin