මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මැතිතුමා, අප අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මැතිතුමා, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුවින්ද එස්. සිංගපුලි මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න මැතිතුමා සහ ඌව පළාත් සමූපකාර සමිති නියෝජිතයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
99 වන ජාත්‍යන්තර සමූපකාර දින අභිමානවත් සැමරුමට සමගාමීව 2021 පළාත් කාර්ය සාධන තරඟාවලියේ ඌව පළාත් සමූපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල 2021.11.03 දින හාලි ඇල විදේශ සේවා ශ්‍රවණාගාරයේදී නිරෝධායන නීතිරීතීන්ට අනුකූලව පැවැත්වුණි.
- by admin