2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන සදහා ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින සියළුම අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ සමුළුව සීගිරිය ප්රදේශයේදී මගේ සංවිධානයෙන් ශ්රී.ල.නි.ප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාගේ ප්රධානාත්වයෙන් සාර්ථකව පවත්වනලදි. ඉදිරි කටයුතු සැලසුම් කිරීම හා අපේක්ෂක අපේක්ෂිකාවන් දිරිමත් කිරීම මෙහිදි සිදුකරන්නට විය. තීන්දුව හරි අතට, රටම එක මිටට..
- by admin