ශ්රී ලාාංකීය දේශපාලන ඉතිහාසදේ වසර 36කට අධික කාලයක් පුරාවට විශිෂ්ට නායකදයකු දලස ශ්රී ලාංකා නිදහස් පක්ෂදේ කටයුතු කළ රත්නසිරි වික්රමනායක මැතිඳුන්, ශ්රී ලාංකාදේ ප්රවීණතම දමන්ම දයෙෂ්ඨ දේශපාලනඥදයකු ලෙසද ගෞරව බහුමානයට පාත්ර විණි.
1933 මැයි 05 දින උපත ලද එමැතිඳුන් අභාවප්රාප්ත වන විට 83 වන විදේ පසුවිය. දකාළඹ ආනන්ද විදොලදේ ආදි ශිෂෙයකු වන දිවාං ත රත්නසිරි වික්රමනායක මැතිතුමාදේ දේශපාලන දිවිදේත්, දේශපාලන නායකත්වය කරා පැමිණි මන් මදේත් මූලාරම්භය සිදු වූදේ, එතුමන් 1955 දී එක්සත් රායධානිදේ එවක පැවති ශ්රී ලාංකා ශිෂෙ සාං ම දේ සභාපතිත්වයට දත්රී පත් වීමත් සමගිණි. පසුව, කලක් ලන්ඩනදේ සිට නීතිය පිළිබඳ හැදෑරීදමන් අනතුරුව දමරටට පැමිණි එතුමා, 1960 මහ මැතිවරණය සඳහා ලාංකා සමසමාය පක්ෂදේ දහාරණ ආසනයට තර කරමින්, දමරට වෘත්ීමය දේශපාලන කටයුතු ආරම්භ කරන්නට විය. 1962 දී ශ්රී ලාංකා නිදහස් පක්ෂයට එක් වූ දමතුමා 1965 හා 1970 යන කාලවකවානු කිහිපදේදී පාර්ලිදම්න්තුවට දත්රී පත්විය. ඔහු සිය ප්රථම අමාතෙධූරය ලබා ත්දත් 1970දීය. ඒ සිරිමාදවෝ බණ්ඩාරනායක මැතිනියදේ පාලන සමදේ අධිකරණ අමාතෙවරයා ලෙසද . 1975 දී එතුමා වැවිි කර්ලමාන්ත අමාතෙවරයා දලස සිය අමාතෙ ධුරය දහබවූ අතර ඊළ වසදර්ල අධිකරණ අමාතෙවරයා දලස ද ඔහු කටයුතු දකාට තිබුණි. 1978 දී ශ්රී ලාංකා නිදහස් පක්ෂයට ඉමහත් ද ෞරවයක් එක්කරමින් එතුමා ශ්රී ලාංකා නිදහස් පක්ෂදේ මහ දේකම් බවට පත්විණි. ඉන් අනතුරුව, 1994 දී යළිත් පාර්ලිදම්න්තුවට පැමිණීමට වරම් ලද එතුමා, එවකට
චන්ිකා බණ්ඩාරනායක කුමාරතුාං මැතිනියදේ රායෙ සමදේ රායෙ පරිපාලන අමාතෙවරයා දලසත් ස්වදේශ කටයුතු හා වැවිි අමාතෙවරයා දලසත් කටයුතු දකාට තිබුණි.
ඔහු සිය දේශපාලන මන්ම තුල සුවිදේෂි සාංධිස්ථානයක් සනිටුහන් කරමින් 2000 අද ෝස්තු සිට 2001 දදසැම්බර්ල දක්වා එතුමා සිය ප්රථම අග්රාමාතෙ ධූරයට දතරී පත් විය. දේශපාලන මන් ම තුළ මුහුණ දදන්නට සිදුවූ දනාදයකුත් හැලහැප්ීම්
බාධක රැසක් මධෙදේ වුවද සිය දේශපාලන භූමිකාව තුළ දැඩි අදිටනින් යුතුව කටයුතු කළ යුතු දමතුමාට, 2001 මැතිවරණ කාලසීමාදේදි ඉතාමත් අවාසනාවන්ත දලස මරාද න මැදරන දබෝම්බකරුවකුදේ ප්රහාරයකට ද මුහුණදීමට සිදුවිණි. 2001 දදසැම්බර්ල මස පැවති මැතිවරණදේදී පාර්ලිදම්න්තුදේ ආසන 225 න් 109ක් ලබා ත් නමුදු, විරුේධ පක්ෂය වන එක්සත් යාතික පක්ෂයට පරායය වන්නට සිදුවීමත් සමඟ ඔහුට සිය අ මැති ධූරය අහිමි විය. 2004 වර්ලෂදේ පැවති පාර්ලිදම්න්තු මැතිවරණදේදී ශ්රී ලාංකා නිදහස් පක්ෂය සමගින් යයග්රහණය කරා පා තැබූ එතුමා, දබෞේධ කටයුතු, මහයන ආරක්ෂාව සහ නීතිය හා සාමය පිළිබඳ අමාතෙවරයා දලසත් ආරක්ෂක නිදයෝයෙ අමාතෙ දලස වැඩ භාරද න කටයුතු කරන්නට දයදිණි. තම දේශපාලන ඉතිහාසය තුළත්, ශ්රී ලාංකා නිදහස් පක්ෂ දේශපාලන ඉතිහාසය තුළත් තවත් මාං සලකුණක් තබමින්, එතුමා 2005 දනාවැම්බර්ල 21 වැනි දින දදවැනි වරටත් අ මැති දලස යනපති මහින්ද රායපක්ෂ මහතා ඉදිරිදේ දිේරුම් දුනි. දමදලස සිය දේශපාලන භූමිකාව තුළ අභිදයෝ රැසක් මධෙදේ සිය දස්වය දනාපිරිදහලා ඉටු කළ ඔහු වැනි දේෂ්ඨ නායකදයකු ශ්රී ලාංකා නිදහස් පක්ෂදේ කටයුතු කිරීම පිළිබඳව, වත්මන් ශ්රී ලාංකා නිදහස් පක්ෂ දේකම් ධුරය දහාබවන මා තුළ ද ඇත්දත් අති මහත් ද ෞරවයකි. රත්නසිරි වික්රමනායක මැතිඳුන්දේ දේශපාලන භූමිකාව තුළ වූ විදේෂ අවස්ථා පිළිබඳව සඳහන් කිරීදම් දී, හිටපු යනපති සී.බී විදේතුාං මැතිතුමාදේ පාලන කාලදයන් පසුව චන්ිකා බණ්ඩාරනායක මැතිනිය බලයට ද න ඒම සඳහා සිදු වූ දේශපාලනික සටන තුළ රත්නසිරි වික්රමනායක ප්රමුඛ හිටපු අමාතෙ සි.වී ගුණරත්න, හිටපු අ මැති දී.මු යයරත්න , හිටපු යනපති මමත්රීපාල සිරිදස්න,
හිටපු අමාතෙ මාං ල සමරවීර හා එස් බී දිසානායක යන අමාතෙවරුන් විසින් ඉටු දකරුණු සුවිදේෂී කාර්ලයභාරය සම්බන්ධදයන් සදහන් කළ යුතුම දේ.
එදමන්ම 1977 දී හිටපු යනපති දිවාං ත දේ.ආර්ල යයවර්ලධන මැතිතුමාදේ පාලන සමදේ දී සිරිමාදවෝ බණ්ඩාරනායක මැතිණියදේ ප්රයා අයිතිය අදහෝසි කිරීමට විරුේධව හඬ න මින් ඔහු දැවැන්ත අර ලයක නිරතව තිබුණි. 1988 – 1989 භීෂණ කාලය තුළදී ශ්රී ලාංකා නිදහස් පක්ෂදේ පාක්ෂිකයන්ව සන්නේධ කණ්ඩායම් විසින් ඝාතනයට තැත් කිරීදම් දී ඔවුන්දේ ජීවිත ආරක්ෂා කිරිමටද දැවැන්ත සටනක් ඔහු විසින් සිදුකළ බව ද එදස්ම සඳහන් කළ යුතුය. රත්නසිරි වික්රමනායක මැතිඳුන් දේශපාලන භූමිකාව තුළ නිර්ලභීත නායකදයකු වූ අතර, විවිධ කාරණා සම්බන්ධදයන් හිටපු නායකයින්ව විවෘතව විදේචනය
කිරීමට පවා ශක්තියක් තිබීමත්, වරද දුටු තැන දනාපැකිළ එය ආමන්ත්රණය කිරීමත්, ඔහු තුළ වූ විශිෂ්ට ගුණාාං යකි. වර්ලතමාන ආණ්ුව තුළ එතුමාදේ පුතණුවන් වන විදුර වික්රමනායක මහතා යාතික උරුමයන් රාං කලා සහ ග්රාමීය කලා ප්රවර්ලධන රායෙ අමාතෙ දලස කටයුතු කරමින් සිටී.
නීීීීීීඥ දයාසිරි යයදස්කර,
මහ දේකම්,
ශ්රී ලාංකා නිදහස් පක්ෂය.