2021 විමධ්‍යගත ප්‍රතිපාදන මත අඟුණුකොලපැළැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන සඳහා උපකරණ කට්ටල ලබා දීම පසුගිය 27 වන දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් අඟුණුකොලපැලැස්ස කාර්යාලයේදී සිදුවිය.