ඒබ්‍රහම් ලින්කන් වරක් කියා සිටියේ දරුවා යනු, වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොව සුදු කඩදාසියක් වැනි පිරිසිදු මානසිකත්වයක් බවයි.
දරුවා යනු සමාජ පුරුකකි, සමාජයේ වගකීම් දැරීමට නිර්මාණය කරන නව පරම්පරාවයි, ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය, ස්වාධීන බව, තීරණ ගැනීමේ හැකියාව, අන්‍ය අදහස් ගරු කිරීම, සවන් දෙන තැනැත්තෙක් වීම, යුතුකම් ඉටු කිරීම, සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරීම පාදක කරගත් ආරක්ශිත ලමා ලෝකයක් ගොඩනැගීමට හැකිවේවා යන පැතුම අදට යෙදී ඇති ලෝක ලමා දිනයට එක් කරම්.
– දුමින්ද දිසානායක –