හෙළ සිරිතට මුල්තැන දෙමින් සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර මා පවුලේ සියලු දෙනා සමග එකතුව පොලොන්නරු නිවසේ දී සිදු කරන ලදී. චාරිත්‍රානුකූලව ලිප ගිනි මොලවා ආහාර අනුභවය සිදු කර වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රයට පැලයක් සිටුවා එම චාරිත්‍ර ඉටු කරන ලදී.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *