ලේකම්වරුන් වූ හිටපු සභාපති විජය පතිරණ මැතිතුමා හා ජයතිස්ස මහතා ඇතුළු පිරිස විසින් නිරෝධාන නීතිය යටතේ සීමිත පිරිසකගේ සහාභාගිත්වයෙන් මෙය සංවිධානය කරන ලදී.
හිටපු අමාත්‍ය අධිනීතිඥ එච්. ආර්. මිත්‍රපාල මැතිතුමා අභාවප්‍රාප්ත වී දෙවසරක් පිරීම නිමිත්තෙන් හා අබ්දුල් අසීස් මහතා අභාවප්‍රාප්ත වීම නිමිත්තෙන් යටියන්තොට ශ්‍රී නන්දනාරාම විහාරයේ ආගමික කටයුතු පැවැත්විණි.
- by admin