හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් විශ්ව සාම සමුළුවේ (Universal Peace Federation)

Hon. Dr. Yun Young-ho
Director General of UPF International (UN/ ECOSOC)

Hon. Ek Nath Dhakal
Member, House of Representatives of the Federal Parliament of Nepal
(Regional Chair, UPF Asia Pacific)

Mr Hyunook Suh
Special Assistant to Director General Hon. Dr. Yun Young-ho

Dr. Santosh Kumar Paudel
Director of UPF South Asia

යන නිලධාරීන් 2023/03/23 වන දින ශ්‍රී ලංකාවට පැමිණියා.

2023/03/24 වන දින උදෑසන ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙහෙයවීම හා මග පෙන්වීම මත මත එම දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාත්, ගරු අග්‍රාමාත්‍ය වරයාවත් මුන ගැසීම සිදුවූවා.

පසුව එදින දහවල් එම දූත පිරිස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාර්යාලයේදී හමුවීම සිදුවූවා.

ලෝක සාමය පවත්වාගෙන යාම පිළිබඳව ඔවුන් වැඩිදුරටත් එහිදී සාකච්ඡා කරන ලදී. එම දූතපිරිසට ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් කටයුතු කල හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මගතා විසින් ස්තූතිය පුද කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *