හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණුකොලපැළැස්ස සහ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් අවුරුදු 18-30 වයස් කාණ්ඩ වල තරුණ තරුණියන් සඳහා අද (සැප්තැම්බර් 04) දින නයිගල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ සිදුකරන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *