ඓතිහාසික දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතී සෑරදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අභ්‍යන්තර රවුම් මාර්ගය කපිල ගාමිණී සිරිසේන මහතා විසින් දිවංගත දෙමාපියන් වෙනුවෙන් ඉදිකොට සාසනයට පූජා කිරීමේ පූණ්යෝත්සවයට පෙබ 21 දින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි වූ අතර අභ්‍යන්තර රවුම් මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව උතුම් සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදාගෙන තුනුරුවනේ ආශිර්වාදය ලබා ගන්නා ලදී.
සෝමාවතී සෑරදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අභ්‍යන්තර රවුම් මාර්ගය විවෘත කිරීම.
- by admin