“සිරිලක සිරිකත” නමින් ජනතාවගේ හදෙහි රැඳුණු ලොව ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණසමරුව අදයි.

ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය ලෙස ලෝකය ඉදිරියේ සිය නාමය සනිටුහන් කරමින් තෙවරක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කල ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නික්ම ගොස් අදට වසර 21 ක් සපිරේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණසමරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදි අද උදැසන පැවැත්විණි.