සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ඉදිකෙරුණු අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හකුරුවෙල ග්‍රාම නිලධාරී වසමේ නව නිවසක් අද (සැප්තැම්බර් 26) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් විවෘත විය.

මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හකුරුවෙල සමෘද්ධි බැංකුවේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.

#MahindaAmaraweera#MinistryOfEnvironmentSL#Sustainability#Environment#SriLanka