ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහත්මා ඇතුලු නියෝජිතයින්, ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රෝහි ද මැල් මහත්මා ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *