ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ උපදෙස් පරිදි බදුල්ල පළාත් මහ රෝහලේ අංක 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා රූපවාහිනි යන්ත්‍රයක් ගරු අමාත්‍යතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් හික්කඩුව ලියනගේ සහ පාර්ලිමේන්තු කටයුතු ලේකම් පර්සි විජේදාස මහතුන් විසින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා වෙත බාර දුන් අවස්ථාව.

රූපවාහිනි යන්ත්‍රය පොළොන්නරුව ව්‍යාපාරික ජේ.එම්.ටී.බී.ජයසිංහ මහතාගෙන් ලැබුන පරිත්‍යාගයකි.See Translation

56563 Comments1 ShareLikeCommentShare

Leave a Reply

Your email address will not be published. Required fields are marked *