මෙම අවස්ථාව සඳහා පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සහ පක්ෂයේ ජේෂ්ඨයින් ඇතුලු පක්ෂ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී 2022 නව වසර රාජකාරී ආරම්භය කිරි උතුරවා ආගමික වතාවත් වලින් අනතුරුව අද (03) දින සිදු කළ අවස්ථාව.
- by admin