මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු අමාත්‍යය වීරකුමාර දිසානායක, තිස්ස කරල්ලියද්ද යන මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්, පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ පෙරමුණු සභාපති දහම් සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන වල නිළධාරීන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අති සාර්ථකව අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී, මාගෙ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ ජාතික සංවිධායක ආමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙය සංවිධානයෙ මුලිකත්වය ගන්නා ලදි.
- by admin