ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධානය, දිස්ත්‍රික් කු.ප.නි.ස හා සමෘද්ධි සංවිධානය, දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානය පිහිටුවීම මාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී සිදු කෙරිණි.

මෙම සංවිධාන සඳහා අලුතින් පත් වූ නිලධාරී මහත්ම මහත්මීන් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.