ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරයට සමගාමීව ලේ පයින්ට් 10000 ලේ බැංකුව වෙත ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව හබරාදූව ආසනයේ ලේ දන්දීමේ වැඩසටහන හබරාදූව ශ්‍රී.ල. නි.ප ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ මහතා විසින් හබරාදූව සද්ධානන්දාරාම විහාරස්ථානයේ දී සංවිධානය කර තිබුණි.

එම අවස්ථාට රුධිර පරිත්ත්‍යාගශීලින් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය නීති නීති රීතිවලට අනුකූලව සහභාගී වූ අතර හබරාදූව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී මදුකා එදීරිවීර මෙනවිය ඇතුළු ප්‍රදේශයේ ශ්‍රීලනිප දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *