ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේදී ඊයේ(09.05) දින හීන්කෙන්ද මහා විද්‍යාලයේදී පැවැත්වුණි.ලේ දන්දීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකු සඳහා ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් ලබා දෙන සහතිකයක් සහ සිහිවටනයක් ලෙස MUG එකක් පරිත්‍යාග කරන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ලේ පයින්ට් 1500 ක් ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි දින තුළ ක්‍රියාත්මක වනු ඇත.මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී.ලං.නි.ප ආසන සංවිධායක ජානක සූරිය බණ්ඩාර මැතිතුමා සහ කළමණාකරු රනිල් තරංග මැතිතුමා ඇතුලු ආසන බල මණ්ඩලය වෙත මා විශේෂ ස්තූතියක් පල කළ අතර ලේ පරිත්‍යාග කරන පිංවතුන්ටත් මාගේ ස්තූතිය පුද කරමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේදී(09.05) දින හීන්කෙන්ද මහා විද්‍යාලයේදී පැවැත්වුණි.
- by admin