සියළු සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව සිදු කෙරුණ මෙම අවස්ථාව හිටපු වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ සංවිධානයෙන් යුතුව සිදු කෙරිණ.
ලේ දන්දීමෙන් දායකත්වය සැපයූ ආදරණීය ජනතාවටත්,කුරුණෑගල රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් පැමිණ සිටි සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටත්,මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් සියළුම දෙනාටත් මාගේ ස්තුතිය පුද කර සිටිමි.
#Dayasiri#dayasirijayasekara#blooddonation#Kurunegala#SLFP#SrilankaFreedomParty