මේ සඳහා අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු මැලේසියානු මහකොමසාරිස් කාර්යාල ප්‍රධානී උපදේශක කයිරි ෂහ්දිලා අමාන් ෂාහ් මහත්මිය ද සහභාගී වුණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින, මැලේසියානු මහකොමසාරිස් යැන්ග් තායි ටාන් මැතිතුමා අද(09.28) දින අප අමාත්‍යාංශයට පැමිණ සුහඳ හමුවක් පැවැත්වූ අතර මෙහිදී දෙරට අතර ආනයන හා අපනයන ක්‍රියාවලිය සහ සමූපකාර ව්‍යාපාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
- by admin