ශ්‍රී ලංකාව තුළ හා අවට පසුගිය අවස්ථා කිහිපයකදී භූ කම්පන ඇති විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හා අවට වන භූ කම්පන මැනීම සඳහා ශ්‍රී ලංකාවේ පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ ස්ථාපිත කිරීමට මූලික කටයුතු සිදුවෙමින් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *