ශ්‍රී.ල.නි.ප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති Mr. Jean-Francois Pactet අතර විශේෂ සාකච්ඡාවක් අද 2023.05.31 දින හය වෙනි විධායක ජනාධිපති නිල නිවසේ පැවැත්විණි.

එහි දී ප්‍රංශ ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 75ක් සැපරීම සම්බන්ධවත්. ජුලි මස යෙදෙන ප්‍රංශ ජාතික දිනය පිළිබදවත් සාකච්ඡාව සිදුවිණි.

එමෙන්ම රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබදව ද සාකච්ඡා සිදුවිය. එහි දී හයවන විධායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කලේ සංචාරක සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට දායකත්වය ලබා දෙන ලෙසයි. තව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳවත් එහි දී අවධානය යොමු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *