අපේකමට පණ පදමු, අභිපයෝග අතට ගමු, යුග පමපහවරට උරපදමු
මෙයට හැත්තෑඑක් වසරකට මෙර 1951සැප්තැම්බර් ෙස 02 වන දින එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
ශ්රීෙතාණන්මේ නායකත්වමයන් ලාාංකීය මේශොලන කරලියට ශ්රී ලාංකා නිදහස් ෙක්ෂය නව ෙක්ෂයක් මලස
අභිමෂ්ක ලැබීෙ සිදුවිය. එතැන් ෙටන් නායකත්වයන් ගණනාවක් යටමත් සුබදායක, සුවදායක මෙන්ෙ අතිශය
බැරෑරුම් හා තීරණාත්ෙක යුගයන්ට මුහුණ මදමින් වර්තොනය දක්වා දශක ගණනාවක් ෙසු කරමින් ෙක්ෂ
මේශොලනමේ විශාල නෙක් දිනාගත් ෙක්ෂයක් බවට අද වන විට ෙත්ව තිමබ්. සඟ, මවද, ගුරු, මගාවි, කම්කරු
ොංචෙහා බලමේගමයන් සාංකලනය වූ ශ්රී ලාංකාමේ එකෙ මේශොලන ෙක්ෂය වූ මෙෙ ෙක්ෂය කිසිදු අවස්ථාවක
මේශොලන කරලිමයන් ඉවත් කිරීෙට කිසිදු බලමේගයකට මනාහැකිවීෙ ආරම්භක ෙදනමම් ශක්තිෙත් භාවය
සහ ෙක්ෂයට ආදරය කරන ප්රගතිශීලී ජනතාවමේ එකමුතුකෙ මහ්තු කාරණා වූ බව ෙැහැදිළිය. ශ්රී ලාංකා නිදහස්
ෙක්ෂමයන් මෙෝෂණය වූ පුේගල නායකත්වයන් යටමත් මවනත් ෙක්ෂ බිහිවුව ද ෙක්ෂමේ ෙවු ගුණය එෙ එකදු
ෙක්ෂයකට රඳවාගැනීෙට මනාහැකිවීෙ ෙත බිහි වූ එෙ ෙක්ෂ මවත ගැටලුකාරී තත්ත්වයන් ෙතුවූ බව ඉතිහාසය
සාක්ි දරයි.
මබාමහෝ අවස්ථාවන්වල ෙක්ෂමේ අභයන්තර එකමුතුභාවමේ ගැටළුකාරීත්වයන් ෙත අතිශය තීරණාත්ෙක
අවස්ථාවන් සඳහා ෙක්ෂයට මුහුණදීෙට සිදු වු අතර ෙක්ෂමේ සෙගිය ආරක්ෂා වූ සෑෙ අවස්ථාවකදීෙ ෙක්ෂමේ
බලය විදයාොන වූ බව ඉතිහාසය පිළිබඳව විෙසා බැලීමම් දී මෙනී යයි.
වර්තොනමේ රට ෙත්ව තිමබන අගතිගාමී තත්ත්වමයන් රට මුදවා ගත හැකි එකෙ ෙක්ෂය ශ්රී ලාංකා නිදහස්
ෙක්ෂය වන අතර ඒ සම්බන්ධමයන් තනි පුේගල ෙතවාද ෙමසකලා ෙක්ෂය විසින් ගන්නා සියලු තීන්දු තීරණ
එකමුතු කමින් ආරක්ෂා කරමින් කටයුතු කිරීෙ සියලු මදනාමේ වගකීෙක් බව මෙෙ විමශ්ෂ අවස්ථාමේ දී සිහිෙත්
කළ යුතුය.
ශ්රී ලාංකාමේ ජීවත් වන සියලුෙ ජාතීන් නිමයෝජනය වන වමම් ප්රගතිශීලී අදහස්ධාරින්මගන් සැදුම්ලත්, ප්රගතිශීලී
ෙතයට ගරු කරන ොක්ික ජනතාවමේ ජනතාවාදී ෙක්ෂමේ 71 වන ගුණසැෙරුෙ සිහිෙත් කරන මෙෙ
මොමහාමත් ෙක්ෂමේ සියලු මදනා එකෙ ෙතයක සිට ෙක්ෂමේ වත්ෙන් සභාෙති හයවන විධායක ජනාධිෙති ගරු
මෙත්රීොල සිරිමස්න ෙැතිතුොමේ නායකත්වය යටමත් විජයග්රාහී ෙක්ෂයක් බවට ෙත් කිරීෙට අදිටන් කර ගනිමු.