ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ක්‍රික් පලාත් පාලන මන්ත්‍රි සංසද පිහිටුවීම අද නුවර දී පැවැත්වින.

මෙම සමුළුව සදහා මහනුවර දිස්ත්‍රික් කය නියෝජනය කරන සියලුම මන්ත්‍රි වරුන් මෙන් සහභාගීවු අතර ඉතා වටිනා අදහස් හා යෝජනා රැසක් පක්ෂයේ ඉදිරි දියුණුව සදහා ඉදිරිපත් කරණු ලැබින.මෙම සමුළුව හිටපු ප්‍රධාන අමාත්‍ය ආණ්ඩුකාර දිස්ත්‍රික් නායක සරත් ඒකනායක මහතා සංවිධානය කර තිබූ අතර ආසන හා දිස්ත්‍රික් සංවිදායක වරු විශාල පිරිසක්දපක්ෂ මූලස්ථානය නියෝජනය කරමින් මන්ත්‍රි සංසද කැදවුම් කරු නීතිඥ කීර්ති උඩවත්ත මහතා ද සහභාගී විය.