ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බද්දේගම ආසනයේ ප්‍රධාන සංවිධායක ආචාර්ය මලිත් ගුණවර්ධන මහතාගේ ශාක්‍යා ජනසරණ පදනමින් වාර්ශිකව සිදුකරනු ලබන ගාලූ දිසාවේ පාසල් දරුවන් දහසගේ අධ්‍යාපන අයිතිය සුරකීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ “ශිල්ප උදානය” වැඩසටහනේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වැඩසටහන පසුගියදා බද්දේගම කුම්මේ ක්‍රිඩාංගනයේදී අතිසාර්ථකව පැවැත්වූ අතර එ සදහා එක්වූ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *