ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලෙහි බදුල්ල දිස්ත්‍රික් මහා සමුළුව 2022.03.12 දින පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළධාරීන්,ආසන සංවිධායකවරුන්,දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුලු පක්ෂයේ සාමාජික සාමාජිකාවන් රැසක් එක් වී සිටියහ.

– මාධ්‍ය අංශය –