එම අවස්ථාවට පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂයේ නිලධාරින් පිරිසක් මෙන්ම ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් එක්වූහ.
අද දිනයේ අභිනවයෙන් කාන්තා පෙරමුණ සදහා තේරීපත් වූ නිලධාරි මණ්ඩලයට තව තවත් පක්ෂය ඉහලට ඔසවා තැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරන අතර ඔවුන්හට උණුසුම් සුභ පැතුම් එක් කරමි…
ෂාන් විජයලාල් ද සිල්වා
ශ්‍රීලනිප ජේෂ්ඨ උප සභාපති
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
හිටපු ප්‍රධාන අමාත්‍ය -දකුණු පළාත
හිටපු ආණ්ඩුකාරවර – නැගෙනහිර පළාත