මෙම අවස්ථාවට ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මන්ත්රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුශ්පකුමාර, චාමර සම්පත් දසනායක, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුශ්මන්ත, අංගජන් රාමනාදන්, සුරේන් රාඝවන් යන මැතිතුමන්ලා සහභාගී විය.

