ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් වරයෙකු ලෙසින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ එස්.එච් ආරියසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් මා ඉතා කණගාටුවට පත් වෙමි.

එස්.එච්.ආරියසේන මහතාගේ පවුලේ සැමටත්,නෑදෑ හිතමිතුරන්ටත් මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි.

– දයාසිරි ජයසේකර –