ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට අත්පොත් තබා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ජනතා නියෝජිතයකු ලෙසම දිවියට සමුදුන් බෙන්තර ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී එල්.ඩ්බ්.රත්නපාල මහතාගේ දේහයට විදුහල්පති රුවන් කොට්ටගේ මහතා සමගින් අවසන් ගෞරව පුදකල අවස්ථාව….