ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති වත්මන් අර්බුදයට ප්රජාතන්ත්රවාදයේ රාමුව තුළ දේශපාලන විසඳුමක් සෙවිය යුතුය.එය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති ආර්ථික අර්බුදයක් වන අතර, අපි ඉල්ලා සිටින පරිදි, විසඳුම පාර්ලිමේන්තු ක්‍රමය තුළ සොයාගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.එය සැබැවින්ම ප්රචණ්ඩත්වය සහ විනාශකාරී ක්‍රියා මාර්ගයන්ගෙන් සිදු නොවිය යුතුය.
Sri Lanka needs to find a political solution within the framework of democracy for the current crisis.
It’s an economic crisis which has become a political crisis …
As we have been urging right from the begging, the solution has to be found within the parliamentary system…
Violence and vandalism should not be the way…. people of Sri Lanka should respect the solution agreed at the parliament as it’s the apex body of democracy in Sri Lanka which has representatives elected by people to represent them.
Publication – 65-plus editions of The Times of India today.