රට ගොඩනගන ශ්‍රි.ල.නි.ප. වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් මේ අවස්ථාවට එක් වූ සියලුම ආසන සංවිධායකතුමන්ලාට ප්‍රාදේශීය සභා,නගර සභා මන්ත්‍රිතුමන්ලා ආසන කලමනාකාරවරුන් මෙන්ම බල මණ්ඩල නිලධාරින් ඇතුළු සියලුම පක්ෂ ක්‍රියාකාරීන්ට මාගේ ගෞරවනිය ස්තුතිය පිරිනමමි…..




