ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 01 දිනටය.

පෙර දිනෙක ඔවුන් අපට ශක්තියක් වූවා සේම අප ද ඔවුන්ට ශක්තියක් වෙමු.වැඩිහිටියන් හට ගරු කරන යහපත් සමාජයක් බිහි කරමු.

#Dayasiri#dayasirijayasekara#AdultDay#ApekamaRateNama