ලෝක සාම සමුළුව ඇමතීමට හෙට දින (12) මා බලාපොරොත්තු වන අතර, අද දින (11) සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ලෝක නායකයන්ගේ නව අදහස් හා යෝජනා පිලිබදව පුළුල්ව අප සාකච්‍ජා කරන ලදි.