නත්තලේ සැබෑ අරුත අපගේ ජීවිත ආලෝකමත් කරගැනීමයි.
ලෝකය දෙස ප්‍රේමාන්විතව බැලීමට ආදර්ශය ගෙනදුන් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වමින් මෙම අසිරිමත් දිනය අප සියලු දෙනා අසල්වැසියා කෙරෙහි ප්‍රේමය, කරුණාව දක්වන යහගුණ පිරි අර්ථවත් නත්තල් දිනයක් ලෙස සමරමු.