කොවිඩ් 19 රෝගය හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන විධායක නිලධාරි, මහරගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, ලක්සල හා සළුසළ සභාපති ප්‍රදිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් ආගමික වතාවත් අද දින හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ දි විහාරාධිකාරි පුජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් පැවැත්වු අතර, එම අවස්ථාව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා පක්ෂයේ නිලධාරින් සහභාගි විය.
![](http://slfpnews.com/slfp/wp-content/uploads/2021/05/183457492_333027444849983_2844147116202590761_n-1024x768.jpg)
![](http://slfpnews.com/slfp/wp-content/uploads/2021/05/185800439_333027468183314_8532040406964639435_n-1024x768.jpg)
![](http://slfpnews.com/slfp/wp-content/uploads/2021/05/185868064_333027488183312_1474977274766539236_n-1-1024x768.jpg)
![](http://slfpnews.com/slfp/wp-content/uploads/2021/05/WhatsApp-Image-2021-05-17-at-10.56.02-1-1024x1024.jpeg)