රුපියල් ලක්ෂ 800 වැයකර අභිනවයෙන් ඉදිකල අම්බලන්ගොඩ නව කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීම 2021 ඔක්තෝම්බර් මස 12 දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර එම අවස්ථාව සදහා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ අම්බලන්ගොඩ නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ සභාතිවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ අවස්ථාව හා එක්විය..
- by admin